පසුගිය 1 වනදා අවසන්වරට යාවත් කළ දත්ත අනුව දින 14 ක් තුළ කොරෝනා ආසාදිතයින් ශ්‍රී ලංකාවේ හමුවුණ ප්‍රදේශ - රතු සිතියම මේ සමග පළවේ. මෙම රතු කලාපවල ජනතාවට සක්‍රීය ආසාදිතයින් නිසා අවදානම වැඩි බව
සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.