තවත් කොවිඩ් 19 ආසාදිතයින් 193 දෙනෙකු වාර්තා වූ බව
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔවුන් අතරින් 6 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වී ඇති අතර සෙසු 187 දෙනා අශ්‍රිතයින් බවයි සඳහන් වන්නේ.