තවත් කොවිඩ් ආසාදිතයින් 316 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙයි.



යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම ආසාදිතයින් සියලු දෙනාම මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 625 ක් දක්වා ඉහල ගොස් තිබේ.