කොවිඩ්19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශ වල

සියලු ක්‍රියාකාරකම් සීමාකළයුතු ආකාරය සම්බන්ධයෙන්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ පහත පරිදිය