ඇමරිකාවේ අද සමරන හැලොවින් දින (Halloween Day) සැමරුම වෙනුවෙන් එරට ජීවත්වන සිනමා නිළි ඩිලානි අබේවර්ධන හා පවුලේ හිතවතුන් එක්ව  පැවැත්වූ සාදයට අදාළ ඡායාරූප හා වීඩියෝ එකතුවක් මේ සමග පළවේ.
ඡායාරූප එකතුව මෙතැනින්


Video 1
Video 2