විපක්ෂ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි අද මාධ්‍ය ඉදිරියේ අමු මාළු අනුභව කර ධීවරයින් බේරා ගැනීම සඳහා මාළු අනුභව කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. COVID-19 නිසා නොතකා හැර ඇති මාළු ආරක්ෂිත බවත්, කර්මාන්තයේ මෙම දුෂ්කර මොහොතේදී
මිනිසුන් මාළු අනුභව කළ යුතු බවත් ඔහු පැවසීය. තමා ධීවර ප්‍රජා නායකයින්ගේ පවුලකින් පැවත එන බවත් මෙම පෝෂ්‍යදායී ආහාරය කෙතරම් ආරක්ෂිතදැයි ඒ නිසා දන්නා බවත්  පැවසීය.

" ධීවරයින් 300,000 ක් ලංකාවේ ඉන්නවා මිලියන 1.2 ක පමණ ජනතාවක් මෙම කර්මාන්තයෙන් යැපෙනවා" යනුවෙන් ඔහු පෙන්වා දුන්නේ මාළු විකිණීමට නොහැකි නිසා ඔවුන්ගේ ජීවනෝපාය අහිමි වී ඇති බවයි.
 මාධ්‍ය ඉදිරියේ අමු මාළු අනුභව කරන අවස්ථාව පහතින්