මේ කොරෝනා සමයේ ඔබේ දුව - පුතා, සැමියා - බිරිඳ, පවුලේ හිතවතුන් ඇතුළු ආදරණීයයන් වගේම කාර්යාලයේ හිතවතුන් යන්නේ එන්නේ කොතැනද කියලා දැනගන්න පුලුවන් විශේශ සේවාවක් ගැනයි දැන් මේ කියන්න යන්නේ...
මේ සදහා කරන්න තියෙන්නේ Search Us App එක සමගින් ලියාපදිංචි වෙන එක විතරයි. ලියාපදිංචි වෙලා හිතවතුන් යන-එන තැන් බලාගන්න පුලුවන්.
ඔබේ ජංගම දුරකථනයෙන් #780*540# ඩයල් කර Search Us සමග අදම එක්වන්න. දුව-පුතා, පෙම්වතා-පෙම්වතිය ඉන්න තැන දැන්ම දැනගන්න.
එපමණක් නොවෙයි ස්මාර්ට් ජංගම දුරකථනයක් තුළින් මෙම සේවාවට ලියාපදිංචි වන කෙනෙක්ට Google Map හරහා අදාළ ස්ථානය නිශ්චිතවම පෙන්වාදීමත් සිද්ධවෙනවා.
Search Us සමගින් එක්වන්න මුලින්ම #780*540# ඩයල් කළ පසු ලැබෙන මෙනුවට අංක 1 යොදා Send කර ලියාපදිංචි වන්න.
1. ඔබේ ආදරණීයයන් ඔවුන්ගේ ජංගම දුරකථන තුළින් Search Us වෙත ලියාපදිංචි කරගෙන PIN අංකය ලබාගන්න.
2.ඔවුන් සිටින ස්ථානය බැලීමට #780*540# ඩයල් කර අංක 2 ටයිප් කර Find ඔප්ෂන් තෝරාගෙන ඔවුන්ගෙන් ලබාගත් PIN අංකය ඇතුලත් කරන්න.එවිට ඔවුන් සිටින ස්ථානය කෙටි පණිවිඩයක් හා Google Map ආධාරයෙන් බලාගන්න පුලුවන්.
ලියාපදිංචිය පිළිබඳ වැඩිදුර විස්තර ලබාගැනීමට පහත Youtube වීඩියෝ එක නරබන්න.
මේ සුවිශේෂී අවස්ථාව හිමිවෙන්නේ දිනකට රුපියල් 5 ක් හා බදු වගේ පුංචි මුදලකටයි. ඊට අමතරව ඔබේ ආදරණීයයන් ආ ගිය තැන් ගැන සර්ච් කරද්දී එක් වරකට රුපියල් 3 ක් හා බදු මුදලක් අයවෙනවා.
ඕනෑම ඩයලොග් ජංගම දුරකථනයක් හරහා ලියාපදිංචි විය හැකි වීම වගේම ඔබේ හිතවතා රැඳී සිටින ස්ථානය පහසුවෙන් වගේම නිවැරදිව ඔවුන්ගේ කැමැත්ත මත දැනගත හැකිවීම මෙහි තිබෙන සුවිශේෂීත්වය වෙනවා.ඒ වගේම දෙදෙනාම සේවාවට ලියාපදින්චි වී සිටිය යුතු අතර දෙදෙනාමා ඩයලොග් පාරිභෝගිකයන් විය යුතු වෙනවා.
0 Comments