
නිසි තොරතුරු සැඟවීම නිසා කොවිඩ් 19 රෝග පාලනය කිරීම සඳහා රජය ගෙනයන වැඩ පිළිවෙළට උරදී කටයුතු කරන සෞඛ්‍ය අංශයේ නිලධාරින් ඇතුළු සේවක පිරිස් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේය.
දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන පෞද්ගලික නිරෝධායන මධ්‍යස්ථාන අතරින් නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් අක්‍රමවත්ව පවත්වාගෙන යන මධ්‍යස්ථාන පිළිබඳව නිසි ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට උපදෙස් ලබා දී ඇති බවද අධ්‍යක්ෂවරයා පැවසීය.
- තිස්ස කොටින්කඩුව -
Comments
Post a Comment
Your comment will be visible after approval