හෙට දිනයේ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ ද රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය , අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවයට කැඳවිය යුතු බව රජය දන්වා සිටියි.