ජාතික බෝ වන රෝග විද්‍යා ඒකකය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ හෙදියකට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

මේ දක්වා මෙම රෝහලේ අවදානම් සහගත කොරෝනා රෝගීන් සමග සෞඛ්‍ය අංශ හැසිරුණත් සිය සෞඛ්‍ය ආරක්සාව සම්බන්ධයෙන් උපරිම ලෙස ප්‍රවේශම් වූ අතර ඒ ගැන ඇගයීමට පවා ලක්විය. කෙසේ වෙතත්
අදාළ හෙදියට කොරෝනා ආසාදනය වී ඇත්තේ එම රෝහලේ ආසාදිතයෙකුගෙන් නොවන බවටද මේ වන විට තොරතුරු අනාවරණ වී ඇත.