
1990 දශකයේ ගායකයෙකු ලෙස මතුවූ ඉමේෂ් රංගන ගැන මේ දිනවල පාර්ලිමේන්තුවේ පවා කතාබහක් මතුව තිබේ. ඔහු ජපන් වාහන අමතර කොටස් අලෙවියට ප්‍රකට ආයතනයක හිමිකාර පවුලට සම්බන්ධ අයෙකු බවත් 1990 දශකයේ සංජීවනී වීරසිංහ ගායිකාව ඇති කළ
අද (13) පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ දැන් වෛද්‍යවරයෙකු නමින් ප්‍රකටව සිටින්නේ මොහු බවත් මොහු පැමිණියේ හිමාලයේ සිට නොව ජම්බුගස්මුල්ලේ සිට බවත්ය.
ඉමේෂ් රංගන ගැයූ මනමාලියේ ගීතය මේ සමග පළවේ.
පාර්ලිමේන්තුවේදී ඉමේෂ් රංගන ගැන රන්ජන් කියූ දේ පෙර වීඩියෝව පහත යොමුවෙන්
Comments
Post a Comment
Your comment will be visible after approval