මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු තවත් 17 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
ඊයේ(27) දිනයේ ද
මේ අතර වැලිපැන්න පොලීසියේ ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වීම නිසා පොලීසියේ සෙසු නිලධාරීන් ද නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර තිබේ.
එම පොලිස් ස්ථානයේ කටයුතු වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන බවයි.
0 Comments