
ජනාධිපති ගෝෂ්ඨාභය රාප්පක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර වෙනුවෙන් ඒ මහතා ආරක්ෂක
බස්නාහිර පළාත් හිටපු ප්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර, බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහ අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව සහ මහරගම හිටපු නගර සභාපතිනි කාන්ති කොඩිකාර යන මහත්ම මහත්මින්ගේ සහභාගිත්වයෙන් එය විවෘත කෙරිණි. මෙම අවස්ථාවට එම ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාර් ජගත් පෙරේරා, කොට්ටාව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගී වූහ.
-අමිල සංකල්ප-
Comments
Post a Comment
Your comment will be visible after approval