පාදුක්ක - හොරණ පාරේ නිවසක් පිටුපස වැටී ජීවිතක්‍ෂයට පත්ව සිටි පුද්ගලයෙකුගේ සිරුරක් පෙරේදා (23දා) සොයාගත් බව පාදුක්ක පොලීසිය පවසයි.  මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ, පාදුක්ක හොරණ පාරේ සුචරිත මාවතේ තනිව පදිංචිව සිට බුලත්සිංහලගේ ජිනදාස (අවු.72) නමැත්තෙකි.