සමස්ත රටේම නිරෝධායන ඇඳිරි නීතිය මේ වන විට ඉවත් ඉවත් කර තිබුණද පොලිස් බල ප්රදේශ කිහිපයක් හුදකලා කිරීමට (lockdown) කොව්ඩ් 19 මර්දනය කිරීමේ කාර්ය සාධන බලකාය පියවර ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ජනතාව තුල නිවැරදි අවබෝධයක් නැති බැවින් විශේෂ නිවේදනයක් නිකුත් කරන්නට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කර ඇත. එය පහතින්
0 Comments