තම වරාය නගර  පරිශ්‍රය තුලින් ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු හා චීන ජාතික 04 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් නමුත් ඒ 06 දෙනාම තම පරිශ්‍රය තුළ තාවකාලික නවාතැනේ ලැගුම් ගෙන සිටි කොටහේන වැඩබිමක සේවකයින් බව වරාය නගර ව්‍යාපෘතිය නිල නිවේදනයක් මගින් දන්වා තිබේ. එය පහතින්