පසුගිය දිනවල මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට කොරෝනා වැළඳුණ ආරංචි පැතිර ගිය අතර මේ වනවිට පාර්ලිමේන්තුව ආශ්‍රිත කොරෝනා
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රියදුරන් තිදෙනෙක් හා විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාකරුවකුට Covid -19 ආසාදනය වී ඇතැයි මේ අතර වාර්තා වේ.
ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවාහන අංශය තාවකාලිකව වසා දමා ඇති අතර රියදුරන් සමග ආයතනයට පැමිණි ප්‍රවෘත්ති අංශයේ කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවද වාර්තාවේ.
0 Comments