
වැලිකඩ බන්ධනාගාරයේ 72 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 පැතිරිම
වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මෙලෙස වෛරසය ආසාදනය වූ අය අතර 63 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර 08 දෙනෙකු පිරිමි
රැඳවියන් වනවා.
බන්ධනාගාර නිලධාරියෙක්ටද වෛරසය ආසාදනය වී ඇති බව සඳහන් වෙයි.
වෛරසය ආසාදනය වූ රැඳවියන් වැලිකන්ද රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කොට ඇති බව සඳහන්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval