තවත් කොරෝනා මරණ දෙකක් ඊයේ(30) වාර්තා වූ අතර ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යව 118 දක්වා ඉහළ ගොස් තිබේ.