ලොව පුරා ව්‍යාප්තව ඇති, වසංගතයක් දක්වා දුරදිග ගිය නව කොරෝනා හෙවත් covid-19 වෛරසය චීනයේ වූහාන් පළාතෙන් ආරම්භ වූවක් නොවන බවත්, එහි ජාන විකෘති වීම උතුරුදිග ඉතාලියෙන් සිදුවී ඇති බවත් ජර්මනියේ මුල් පෙළේ
ඒ අනුව අද වනවිට ලොව පුරා ව්‍යාප්තව පවතින මෙම covid-19 වසංගතයේ පළමු වැනි වෙඩිමුරය නිකුත්ව ඇත්තේ උතුරුදිග ඉතාලියෙන් යන්න ඔහුගේ අදහස වී තිබේ. එහිදී ඉතාලිය වෙත චීනය විසින් ලබාදුන් අනතුරු ඇඟවීමේ නිවේදන මගහැරීම මෙම තත්වයට හේතුවක් වී තිබෙන බවත්, එය එසේ නොවුණි නම් මෙම වෛරසය යම්කිසි පාලනයකට නතු කිරීමට හැකියාවක් තිබුණු බවත් මහාචාර්ය කකුලේ වැඩිදුරටත් පවසා සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval