වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර සීඝ්‍රගාමී කුරියර් සේවාවක් (Speed Post Courier service) මඟින් සේවාලාහි මහජනතාව වෙත ලබා දීම සඳහා පහසුකම් සැපයීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විණි.
වෙත යොමු කිරීමේදී ද යම් ප්‍රමාදයක් සිදු වන බව පෙනී ගොස් ඇතැයි රජ දන්වා සිටී.
ඊට පිළියමක් වශයෙන් තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක සීඝ්‍රගාම් කුරියර් සේවාව යටතේ එම ද්‍රව්‍යයන් සේවාදායකයාගේ නිවසට ගෙන ගොස් භාර දීමට හැකිවන අයුරින් යෝග්‍ය වැඩසටහනක් තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බව ඒ අනුව කියැවිණි.
0 Comments