කොරෝනා ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධ අලුත්ම ශ්‍රී ලංකා සිතියම්ගත කිරීම සෞඛ්‍ය අංශ විසින් 

අනාවරණය කර තිබේ. ඒ අනුව මෙහි රතු පැහැයෙන් දැක්වෙන්නේ ගතවූ දින දාහතරේ ආසාදිතයින් වාර්තා වූ අවදානම් දිස්ත්‍රික්ක වේ.