
කොවිඩ් 19 වයිරසය ආසාදනය වී මහනුවර උඩවත්ත කැලේ ප්‍රදේශයේ නිවසක දී මියගිය තැනැත්තෙකුගේ බිරිදද මහනුවර ජාතික රෝහල් දි ඊයේ (10)මියගොස් ඇත. මියගිය කාන්තාවගේ සැමියා ඉකුත් 28 වැනිදා
මහනුවර රෝහලේ දී ඊයේ (10) මියගිය 63 හැවිරිදි කාන්තාව වෙනත් රෝග, කිහිපයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර මෘත ශරීරය සම්බන්ධව කරන ලද පී.සී.ආර්. පරික්ෂණයෙන් හෙළිවී ඇත්තේ ඇය ද කොවිච් ආසාදිතයකු බවය. ඇයගේ සැමියාගේ අවමංගල්‍යයට සහභාගි වූවන් සහ ඇගේ ආශ්‍රිතයන් පිළිබඳව සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු සොයමින් සිටී.
-ජේ.ඒ.එල්.ජයසිංහ-
Comments
Post a Comment
Your comment will be visible after approval