ඥාතීන් හෝ භාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ්-19 ආසාදිතව මිය ගිය අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීමට පියවර ගත් බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා සිටී.