
කොවිඩ් මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති ලෝකයේ කිසිම එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් අනුමත කර තැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යාල
කොවිඩ් මර්දනය සඳහා නිෂ්පාදනය කෙරුණු එන්නත් අතර ෆයිසර්, මොර්ඩනා හා ඔක්ස්ෆර්ඩ් යන එන්නත් තුන ලෝකයේ ඉදිරියෙන්ම සිටින බවත් එම එන්නත් සියයට අනූපහක පමණ සාර්ථකත්වයක් පෙන්වා ඇතැයි තොරතුරු වාර්තා වන බවත් මහාචාර්යවරිය කීවාය. මේ එන්නත් සියල්ල තවමත් පවතින්නේ පර්යේෂණ තත්වයේ යැයි කී නීලිකා මලවිගේ මහත්මිය, එන්නත් එංගලන්තයේ රෝගීන් කිහිප දෙනකුට ලබාදී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය යටතේ බව ද ප්‍රකාශ කළාය.
සුජිත් හේවාජුලිගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval