අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය අර්බුදයකට 


ගමන් කිරීමෙන් පසු පූජ්‍ය අතුරලියේ රතන හිමිට එය ලබාදීමට තමන් වහන්සේද එකඟවූ බවත් අරමුණ වෙනුවෙන් ගමන් කරන නිසා ඒ ගැන ගැටලුවක් නැති බවද අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි සඳහන් කළා.
අද 22 දින රාජගිරිය බොදු බල සේනා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් අපේ ජනබල පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධූරය පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ලැබීම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.
ඕඩියෝව පහතින්