ඉන්දීය කණ්ඩායම ටෙස්ට් ඉනිමක දී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව අද වාර්තා කරන ලදි. ඒ ඕස්ට්‍රෙලියාවේ ඇඩිලේඩ්හි ඕවල් ක්‍රීඩාංගණයේ ඔස්ට්‍රේලියාව
මෙම තරගයේ ලකුණු 244 ක් මුල් ඉනිමේදී ඉන්දියාවට ලබාගත හැකිවූ අතර ඕස්ට්‍රේලියාව 191 ක් එම ඉනිමේදී ලබාගෙන තිබුණි. මේ වනවිට ඕස්ට්‍රේලියාව දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින අතර ජයග්‍රහණයට ලබාගත යුතු ලකුණු 90 ඔවුනට පහසු ඉලක්කයක් බවට පත්ව ඇත.
0 Comments