
වැලිමැස්සාගෙන් ව්‍යාප්ත වන ලිස්මනයිසිස් නම් චර්ම රෝගයට ගොදුරු වූ රෝගීන් 500දෙනකු පමණ ලංකාවේ වාර්තාවී තිබෙයි.
මෙම රෝගීන් වාර්තා වන්නේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පදවිය, නාච්චාදූව, තලාව, තඹුත්තේගම, නොච්චියාගම හා ඉපලෝගම යන ප‍්‍රදේශ වලිනි.
ලෝකයේ මිනිසාට හානිකර බෝවන රෝග අතරින් 09 වැනි ස්ථානය ගන්නේ මෙම ලිස්මනයිසිස් රෝගයයි.
මෙය පැතිරෙන්නේ වැලි මැස්සා නම් වාහකයකුගෙන් පැතිරෙන පරපෝෂිතයක් මඟින් බව පැවසේ.
මේ වන විට එම රෝගය ලෝකයේ රටවල් 97ක ව්‍යාප්ත වී තිබෙන්නකි.
0 Comments