පානදුර, තොටවත්ත සහ මොණරාගල, බඩල්කුඹුර, අළුපොත යන ප්‍රදේශ හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (15) රාත්‍රී දන්වා සිටියේය.
කොරෝනා රෝගීන් බහුල වශයෙන් වාර්තාවීම නිසා මෙම තීරණය ගෙන ඇත.