කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානය නොකර ආදාහනය කිරීමේ තීරණයට
විරෝධය පළකරමින් බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඊයේ (12) දිනයේ විරෝධතාවයක් පවත්වා තිබෙයි. එම ඡායාරූප කිහිපයක් මේ සමග පළවේ.