අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා තම පුත‍්‍රයාගේ මුහුණ පෙනෙන ආකාරයේ පින්තූරයක් මුල් වරට සමාජ ජාලාවන්ට මුදා හැර ඇත.

ඇමතිවරයා බිරිද ලිමිණි සහ සිය දරුවාද සමගින් ගංගාරාමයේ ගොස් ආශිර්වාද ලබා ගන්නා ආකාරය පින්තූරයේ දැක්වෙයි.

ඇමතිවරයාගේ පුත‍්‍රයා ‘කේසර’ ලෙස නම් තබා ඇත.

ලිමිනි හා මා කේසර පුංචි පුතුව පළමු වරට ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත දරුවා රැගෙන ගොස් තිබේ.