පානදුර මහවිල ප්‍රදේශයේ 68 හැවිරිදි පුද්ගලයෙකු පාපැදියකින් ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණා.

කෙසේ වෙතත් දේහය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඔහුට කොරෝනා වැළඳී තිබූ බවයි.

ඒ අනුව පසුව ඔහුගේ දේහය ආදාහනය කිරීම මාලමුල්ල ආදාහනාගාරයේදී සිදු කෙරුණා.