මේ දක්වා ලුතිතන් ජනරාල් ලෙස හැඳින්වූ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගේ නිලය
ජනරල් නිලයට උසස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
ඒ මහතාගේ උසස්වීම අද (28) සිට ක්‍රියාත්මක කෙරෛන බව වාර්තාවේ.
ඒ අනුව ඉදිරියේදී  යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ලෙස ඒ මහතා හඳුන්වනු ඇත.