ඇහැලියගොඩ, තලාපිටිය ගම්මානයේ ජල සම්පාදන ව්‍යාපෘතියක් 
වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට එරෙහිව පැවති විරෝධතාවයක් අතර වාරයේදී එම ස්ථානයට පැමිණි එම ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රී ඇමති වාසුදේව නානායක්කාරඑ මහතාට විරෝධයක් එල්ල විය.
 විරෝධතාකරුවන් සමග සාකච්ජා කිරීමට ගිය ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරට එහි සිටි ගම්වැසියන් හු කියමින් සිය විරෝධතාවය දක්වා තිබුණි.