මාතර වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ප්‍රදේශ කිහිපයකින් ඉකුත් දින දෙකේ කොරෝනා රෝගින් 24 දෙනකුට හඳුනා ගැනීමත් සමග එහි ග්‍රාම නිලධාරි වසම් හයකට සංරන සීමා පැනවූ බව වැලිගම ප්‍රම දේශීය සෞඛ්‍ය ව
සංචරන සීමා පනවා ඇති ගම්මානවල පිහිටි වැලිගම සිද්ධාර්ථ විද්‍යාලය, සුමංගල විද්‍යාලය හා අරෆා ජාතික පාසල දින නියමයක් නොමැතිව වසාදමා ඇති බවද ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය. කොළඹ පෞද්ගලික රෝහලක සිට වැලිගම පිහිටි නිවෙසකට පැමිණිය පුද්ගලයකුගෙන් කොවිඩ් පැතිර යන්නට ඇතැයි සැක කෙරෙන බවද හෙතෙම කීය.
-ක්‍රිෂාන් ජීවක ජයරුක් -
Comments
Post a Comment
Your comment will be visible after approval