ලබන වසරේ සිට රුපියල් මිලියන 400කට අධික වියදමක් දරමින් අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට (WTC) ගෙන යාමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙන බව වාර්තාවේ.
ඒ අනුව, WTC කුළුණේ වර්ග අඩි 35,071 ක භූමි ප්‍රමාණයක් ලබන වසරේ ජනවාරි 1 සිට 2022 දෙසැම්බර් 31 දක්වා අමාත්‍යාංශයට කුලියට දීමට නියමිතය. භාණ්ඩාගාරය විසින් දැනටමත් රුපියල් 233,086,544.00 සහ රුපියල් 174,075,701 ක් 2021 සහ 2020 වසර සඳහා කුලී වශයෙන් වෙන් කර ඇත.
මුදල් අමාත්‍යංශයේ කැබිනට් සංදේශයක සඳහන් වන්නේ ‘අධිකරණ මන්දිරය’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එසේ දැනටමත් කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවයි.
0 Comments