
පරිභෝගික අධිකාරිය විසින් වෙළෙඳ පොළ තුළ විකිණීමට ඇති පොල්තෙල් සාම්පල 117ක් පරීක්‍ෂා කිරීමේදී පොල්තෙල් නොවන වෙනත් තෙල් වර්ග 70%ක් පමණ ඇති බවට පසුගිය වසරේදී කරන ලද පරීක්‍ෂණ දත්තවලින් හෙළිදරව් වී තිබේ.
මේ හේතුවෙන් පොල්තෙල් වෙනුවට පාම් තෙල් ආනයනය කිරීම ව්‍යාපාරිකයන්ට දැඩි ලාභදායී සහ පහසු කටයුත්තක් වී ඇති බැවින් පාම් තෙල් ආනයනය ඉහළ ගොස් ඇති බවද වාර්තා විය. මෙම ගැටලු හේතුවෙන් පොල් හා ඒ ආශ්‍රිත කර්මාන්තශාලා 500කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට බරපතළ නිෂ්පාදන අර්බුදයකට ලක්ව ඇති බවත්, කර්මාන්ත ශාලා 50ක් පමණ වසා දමා ඇති අතර, නව ආයෝජනවලට අපේක්ෂිත වූ පොල් ආශ්‍රිත කර්මාන්ත 50ක් පමණ ආරම්භ කිරීම අත්හිටුවා ඇති බවත් වාර්තා වේ.
නවෝද්‍ය පවනි
Comments
Post a Comment
Your comment will be visible after approval