ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම කැබිනට් පත්‍රිකාවක් මගින් නව මාධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමට අනුමැතිය ලබාගෙන ිතබේ. සෞභාග්‍යයේ දැක්ම යටතේ එන රාජ්‍ය ප්රතිප්තතිය අපේක්ෂිත කාර්ය භාරය සහ අත්පත් කර
ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව නිසි ලෙස ජනතාවට වර්තමාන මාධ්‍ය හරහා සිදු නොවන හෙයින් නව
ආයතනයක අවශ්‍යතාව ඇති බව ඇමතිවරයා පෙන්වා දී ඇත
ජාතික සංවර්ධන මාධ්‍ය ආයතනය යනුවෙන් එම ආයතනය නම් කර ඇති අතර ඉදිරි දිනවලදි එයට බඳවාගැනීම් හා පහසුකම් සැලසීම සිදුකරනු ඇත..
0 Comments