![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEje-tLAuf0neTlHNziz7RWN1aA5ciJnvRSOIAxBWEfyVZIqexZvwKBtpw2XQhpSZZ1pKCqJyROVKTKK_0HLy7gc3XCzIEgcv-rlZCdBAhuJLfz1pI2FOqcOUja77iBao0150rQm01sBtYqf/s16000-rw/03105518gossiplanka.jpg)
කොටදෙණියාව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක බොයිලේරුවක සිදුවූ පිපිරීමකින්
මෙම පිපිරීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
0 Comments