විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තාවකාලිකව වසා දමා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී .එල් පීරිස් මහතා පවසයි.


ඒ, අදාළ පරිශ්‍රයේ කොරෝනා ආසාදිතයෙකු හමුවීම නිසා බව අමාත්‍ය ජී. එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.