
කෝවිඩ්-19 වෛරසයට එරෙහිව සකස් කර තිබෙන එන්නත මෙරටට ලැබුණු වහාම මුල් අවස්ථාවේදී එය අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්, නිදන්ගත රෝග තිබෙන පිරිස්, රෝගීන් සමග නිතර වැඩ කරන රජයේ හා පෞද්ගලික අංශයේ වෛද්‍යවරුන්ට, හා සෞඛ්‍ය කාර්යමණ්ඩලයට
කෝවිඩි-19 වෛරසයට එරෙහිව ලෝකයේ එන්නත් කිහිපයක් සකස් කර තිබෙන බවත්, කුමන එන්නත ලංකාවට ලැබෙනවාද යන්න පිළිබඳ තවමත් තහවුරු වී නොමැති බවත් ඒ මහත්මිය පවසා සිටියාය. ලෝකයේ පළමුවරට එන්නත් සොයාගැනීමේදී එම එන්නත් අධික මිලකින් යුක්ත බවත්, මේ නිසා මධ්‍යම පාන්ත්‍රික හා අඩු ආදායම් ලබන රටවල්වලට නියමිත ආකාරයෙන් එන්නත් ලබාදීම සඳහා ගැවී ආයතනය නම් සංවිධානයක් තිබෙන බවත් වෛද්‍යවරිය සඳහන් කළාය.
-ඉන්දික හේවාවිතාරණ-
Comments
Post a Comment
Your comment will be visible after approval