කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රෙය් සේවය කරන 08 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳනාගෙන ඇතැයි වාර්තාවේ. මේ හේතුවෙන් ඔවුනගේ ආශ්‍රිතයින් ලෙස වාර්තාවූ 77 දෙනෙකු නිරෝදායනයට පියවර ගෙන ඇතැයි වාර්තාවේ.