පුද්ගලික අංශයේ සේවක හාම්පුතුන්ට වසංගත තත්වය නිසා මතුව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගෙන සහන සැලසීමට රජය තීරණය කර තිබේ. ඒ සම්බන්ධ කැබිනට් අනුමැතිය ලැබූ විස්තරය පහත පරදිය.