
මේ දිනවල තිසර පෙරේරා සමග අන්තර්ජාලය ඔස්සේ හබයක පැටලී සිටින ෂෙහාන් ජයසූරිය සිටින ආන්දෝලනාත්මක ඡායාරූපයක් දැන් සමාජ ජාලා තුළ සැරිසරන්නට පටන්ගෙන තිබේ.
ෂෙහාන් තිසරට කළ චෝදනාවක් වූයේ ඇමතිවරුන්ට කේක් කවා තමන්ගේ ස්ථානය රැකගන්නට තිසර කටයුතු කර ඇති බවකි.
මෙම ඡායාරූපයේ ෂෙහාන් පෙර රජයේ ක්‍රීඩා ඇමති ධූරය දැරූ හරීන් ප්‍රනාන්දු සමග සිටින අතර එම දෙන්නා මැදිකර සිටින්නේ මල්ෂා හා ෂෙහාන්ගේ වත්මන් බිරිය කවීෂාය.
Comments
Post a Comment
Your comment will be visible after approval