
ඊයේ ප්‍රදේශවාසින්ගේ දැඩි උද්ඝොෂණය නිසා පොලිසියට පසුබාන්නට සිදුවූ
මාලිගාවත්ත ප්‍රදේශයේ හුදකලා කර තිබූ NHS නිවාස සංකීර්ණය අද දවල් සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
තමන්ට අසීමිත වියදම් පෙන්වන විදුලි ජල දුරකථන බිල්පත් ලැබී ඇති බවද ඒවා ගෙවන්නට නම් මුදල් හම්බ කිරීමට අවශ්‍ය බවද දින 80 ක් තිස්සේ හුදෙකලාවීම නිසා සිරගතව සිටි බවද 5000 දීමනාව මේ ගැටලු නිරාකරණය නොකළ බවද තට්ටු නිවාස වැසියන් මෙහිදී පෙන්වා දුන් අතර අද එම හුදෙකලා බව ඉවත් කර තිබේ.
-------
[Send your emails to editor - editor@gossiplankanews.com]
Comments
Post a Comment
Your comment will be visible after approval