
ප්‍රකට නිවේදිකාවක හා ටෙලි නිළියක වන නිපුණිකා හේවාගමගේ ඊයේ සීමිත පිරිසකට සීමාවූ සරල උත්සවයකින් යුග දිවියට පිවිසියා. පසුගිය 2020 නොවැම්බර් මාසයේ විවාහ ගිවිසගැනීම සිදු කළ අතර ඇය විවාහ වූයේ ළහිරු දිසානායක සමගිනි. ඔවුන්ගේ විවාහයෙන් පසුව නිපුණිකා කලා කටයුතු වලින් ඉවත්වන බව දන්වා ඇත.











Comments
Post a Comment
Your comment will be visible after approval