
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව ඉරිදා සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරමින් තිබියදීම මෙම රෝහල්ගතවීම සිදුව ඇති බවද වාර්තාවේ.
කෙසේ වෙතත් ඇයගේ නව සෞඛ්‍ය තත්වය ගැන වෛද්‍යවරුන් කිසිවෙකු මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් මේ දක්වා සිදු කර නැත.
ඇයගේ ස්වාමි පුරුෂයා හා දියණිය කොළඹ ජාතික රෝහලේදී දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර තිබෙන අතර එම ප්‍රතිඵල සෘණාත්මකවී ඇති බවද කොවිඩ්19 වැලඳී නැති බවද තහවුරු වී තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval