
මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබලදීම හා සම්බන්ධවීම නිසා අනුරාධපුර කොට්ඨාස පොලිස් පරීක්ෂක වරයෙකු මූලස්ථාන පොලිස් පරීක්ෂක කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ දුරකථන 05ක් පොලිස් භාරයට ගෙන ඇති අතර දුරකථන දත්ත විශ්ලේෂණයේදී ඔහු ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී ඇත.43 හැවිරිදි ඔහු අද අධිකරණයට ඉදිරිපත් කර දින 07 ක් රඳවා ප්‍රශ්න කිරීමට නියමිතය..
වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval