පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොරෝනා ආසාදනය වී තිබෙන බව ඔහු සිය ට්විටර් ගිණුම මගින් දන්වා ඇත. පසු ගිය දින 10 ඇතුලත තමා සමග සම්බන්ධ වූ අයට අවශ්‍ය සෞඛ්‍ය හා ආරක්ෂක පියවර ගන්නා ලෙස ඒ මහතා ඉල්ලීමක්ද කර ඇත.
තමා නිරෝධායන ක්‍රියාවලියට යොමුව ඇතැයිද ඔහු දන්වා ඇත.
මන්ත්‍රීවරයා පසුගිය දිනවල පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගීවී තිබෙන නිසා මෙම ආසාදනය විශාල මැති ඇමති පිරිසකට බලපානු ඇතැයි වාර්තාවේ.
මේ ඒ පිළිබඳව ඔහු තැබූ ට්විටර් සටහන
I have tested positive for COVID-19 today and will be entered into a quarantine facility. I request those who came into contact with me in the last 10 days to take necessary health and safety precautions.
— Rauff Hakeem (@Rauff_Hakeem) January 10, 2021

0 Comments