කොරෝනා සමයේ ජීවන රටාවේ පවතින වෙනස්කම් නිසා නව ව්යාපාරික කටයුතු වලට බොහෝ අය යොමු වෙති. රංගන ශීල්පී රොෂාන් පිලපිටිය හා ඔහුගේ බිරිය රිද්මා එක්ව බොරැල්ල ප්රදේශයේ ‘ජූස් බාර්‘ එකක් ඇරඹූ පුවත සැලවූයේ ඒ අතරේදීයි. මේ සමග පළවන්නේ එය ආරම්භ කළ අවස්ථාවට ඔවුනට හිතවත් කලාකරුවන් පිරිසක්ද එක්වූ ආකාරයයි.
Pix By -Shameera Gunasekara
0 Comments